''සරළ සමීකරණ'''' (in life style)
◄පළමු සම්බන්ධය►
මිනිසා = කනවා + නිදියනවා + වැඩ කරනවා + සතුටු වෙනවා →1
බූරුවා = කනවා + නිදියනවා →2
එම නිසා 2, 1හි ආදේශ කල විට,
මිනිසා = බූරුවා + වැඩ කරනවා + සතුටු වෙනවා
එම නිසා
මිනිසා - සතුටු වෙනවා = බූරුවා + වැඩ කරනවා → 3
මේ සම්බන්ධය වචන වලින් කියනවා...