නොමිලේ රුසියාවේ ඉගනගමු
මේ කාලේ පත්තර වල වැඩිපුර දැන්වීම් යනවා Russian medicine, engineering degree ගැන. සාමාන්‍යයෙන් ගාන ඩොලර් 4000-5000ක් වගේ අවුරුද්දකට. එලකිරි එකෙත් ගොඩක් අය අහල තිබුනා කොහොමද මෙඩිසින් පිටරටක කරන්නෙ කියලා. ඇත්තටම රුසියාවේ ඉගන ගන්න සල්ලි ගෙවන්න ඔන නැ. මාත් රුසියාවේ ඉගන ගත්තේ...