1. zirconium

    Amazon Laptop Help

    Amazon එකෙන් laptop 1ක් ගන්න බැලුවේ. 1. US පාවිච්චි කරන්නේ 110v, ලංකාවේ 230v. ලැප ලංකාවේ අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද? 2. International warranty ලංකාවේ claim කරන්න පුළුවන් ද? 3. කප්රුක හරහා ගෙන 1 ලාභ ද? 4. Amazon එකෙ දාලා තියෙන tax ගාන හරිද? ස්තූතියි
  2. zirconium

    Phone එකක් ගන්න help

    30-40ත් අතර ගන්න හොඳම phone 1 මොකද්ද? Poco m3 bugs වැඩි.
  3. zirconium

    ඇල්ල පැත්තේ hotel

    Wife එක්ක යන්න ඇල්ල පැත්තේ හොඳ hotel එකක් මොකද්ද? Lockdown ඉවරයක් වුනාම
  4. zirconium

    නොමිලේ රුසියාවේ ඉගනගමු

    නොමිලේ රුසියාවේ ඉගනගමු මේ කාලේ පත්තර වල වැඩිපුර දැන්වීම් යනවා Russian medicine, engineering degree ගැන. සාමාන්යයෙන් ගාන ඩොලර් 4000-5000ක් වගේ අවුරුද්දකට. එලකිරි එකෙත් ගොඩක් අය අහල තිබුනා කොහොමද මෙඩිසින් පිටරටක කරන්නෙ කියලා. ඇත්තටම රුසියාවේ ඉගන ගන්න සල්ලි ගෙවන්න ඔන නැ. මාත් රුසියාවේ ඉගන ගත්තේ...
  5. zirconium

    හිම හිම හිම

    මේ දවස් වල රුසියාවට winter 1.අද නම් -15.:):):):) . -30ට ගියාම තමයි එපා වෙන්නෙ :no::no::no: මේ තමයි Moscow Domodedovo Airport 1. මේ හිමෙන් පිරුනු විලක්. විලක් තියෙනවා කියලා නම් පෙන්නෙ නෑ :D:D Campus park 1 Campus මාවත මගේ කාමරෙන් එලිය පේන හෑටි හිමෙන් වෑහුනු ගස් හොදයි නම්...
  6. zirconium

    Nalanda College

    Mahanama college eke idan Nalanda College 1ta yanna thiyena bus 1 mokadda?

    No contents