මිනිස් සිරුර විශ්මයජනකයි. අද මේ නූල දැම්මේ එවැනි විශ්මිත කරුණු 13 ක් ගැන. හොඳනම් Rep++ දීල යන්න ..
1. මිනිස් සිරුර සවස් කාලයට වඩා උදේ පාන්දරට සෙන්ටි මීටරයක් (1cm) උසින් යුක්ත වේ.
2. පෘථිවිය පැතලි නම්, මිනිස් ඇසට සැතපුම් 30 ක් දුරින් පිහිටි ඉටිපන්දම් එළියක් වුවද දැකිය හැක.
3. මිනිසුන්ගේ...