1. E

    WizGizmo කියන්නෙ ZoomLine

    ZoomLine හොරා මගේ සල්ලි වලට ඇරලා මාරු උනා දැන් WizGizmo එකවුන්ට් එකෙන් ඇවිත් දවස ගානෙ පෝස්ට් දානවා පට පට ගාලා
  2. E

    එලකිරියේ එකෙක් මට ඇරියා

    එලකිරියේ එකෙක් මට ඇරියා එලකිරියේ එකෙක් මට ඇරියා ඇවිද ගන්න බැරි වෙන්න. සල්ලි වංචා වලට පොලිසි යන්න කලින් ලෝයර් කෙනෙක් ඕනද? $1500ක් නැති උනා ඉන්වෙස්ට් කරන්න ගිහින්
  3. E

    2017 කුණුහර්ප කියපු එකා Not Banned

    2017 කුණුහර්ප කියපු එකා Not Banned :dull:
  4. E

    ZoomLine කෝ?

    මම ඌ ගාව $1500ක් ඉන්වෙස්ට් කලා. කෝ දැන් ඌ? කෝල් අන්ස්වර් කරන්නෙත් නැහැ. මොනවා හරි කරදරයක්වත් වෙලාද? උගේ පොලිස් යාලුවෝ කවුරු හරි ඉන්නවද? මම ෆේක් එකෙන් ආවෙ මම දන්න අය මේකේ ඉන්න නිසා

    No contents