ගොම්මන්පිල හා පචවංශ කට ඇරියොත් කතා කරේ ඇමෙරිකානු කුමන්ත්රණ ගැනය.... අද ඔවුන් ඇමෙරිකන් පුරවසියෙකුව ජනාදිපති කරන්න දිවා රැ නොබලා වේදිකාවල යටිගිරියෙන් කෑ ගසයි. මුකයෙන්ද අධෝමුකයෙන්ද මම නොදනිමි . ඒ තමන්ගේ බඩ වියත රැක ගැනීමට යි .. පාරේ හිගාකන හිගන්නෙක් වත් තම ප්රතිපත්ති මේ විදියට පවා නොදේ... උන්...