You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
ජනාදිපති ෆ්ලයිට් එකේ.
මචන්ලා, අද අපේ අයියා ඩුබායි ඉදන් එනවා.. අද ඌ එන ෆ්ලයිට් එකේ තමාලු ජනාදිපතිත් එන්නේ. EK654 තමා ෆ්ලයිට් එක. අයියා කොල් කරලා කිව්වේ. සාමාන්යෙන් මේ වගේ අය යන්නෙ බිස්නස් ක්ලාස්ස් ද? සෙල්ෆියක් ගහගන්න බැරි වෙයිද බන්ස්..