1. S

    මට custom ප්ලාස්ටික් බෝතලයක් හදාගන්න ඕනි

    මට custom ප්ලාස්ටික් බෝතලයක් හදාගන්න ඕනි මට ප්ලාස්ටික් බෝතලයක් හදාගන්න ඕනි මට ඕනි විදිහට. ඒවගේ දේවල් කරන factory එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද? colombo අවටින්නම් හොදයි
  2. S

    ජලයේ PH අගය සම්බන්දයෙන්

    ජලයේ PH අගය සම්බන්දයෙන් :) මචන් ජලයේ PH අගයට සමානුපාතිකව වෙනස් වෙන වෙනත් මොනාහරි දෙයක් තියෙනවද? මට අවශ්ය ජලයේ ඵ් අගය electronically මැනගන්න. එත් ඒකට ගන්න තියෙන ඵ් electrode එක වැඩි කාලයක් පාව්ච්චි කරන්න බෑ. අනික පාවිච්චි නොකරන හැම වෙලාවකම KCl වල දාල තියන්න ඔනි. තවත් electrode තියෙනව. ඒව ගොඩක්...

    No contents