1. F

    Hackintosh help

    මට උදව්වක් ඕනි hackintosh ගැන දන්න කෙනෙක්ගෙන් . මං hackntosh install කරා මගේ dell ලැප් එකට ඒක හොදට වැඩ ඒත් මං extra monitor එකක් connect කරාම ඒක පෙන්නන්නේ නෑනේ . හදා ගන්න විදිහක් කියන්නකෝ . windows තියනකොට ඒක extra මොනිටෝර් එකට වැඩ කරා .

    No contents