අපි පසුගිය දවස්වල full off road ට්‍රිප් එකක් ගියා. ඇඹිලිපිටියේ සිට වැල්ලවාය, මොණරාගල, සියඔලාන්ඩුව, ඇතිමලේ, විල්ඔය, කොටියාගල හරහා තමයි ගියේ. කොටියාගල ඉදන් කිලෝමීටර් 8 ක් විතර සම්පූර්ණයෙන් off road track එකක තමයි ගියේ. යාල කළාප 2 ආසන්නයේ බඩඉරිඟු හේනක රැයක් ගත කලා. එතන හේන් අක්කර දහස් ගනනක්...