You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
P
කෙල්ලෙක් ගැන හෙල්ප් එකක්
මට පොඩි අව්ලක් තියනවා මචන්ලා.. මට අපේ පහල ගෙදර එකා මාසයක් විතර දගෙන හිටපු කෙල්ලෙක් Facebook එක නිසා සෙට් උනා.. අරු නිකන් ආතල් එකට කෙල්ලො එක්ක යාලු වෙන එකෙක්..අතල් එකට කිව්වෙ එහෙම අවුල් විදියට නන් නෙවේ.. මේ කෙල්ලගෙ තාත්තා නැ බන් හෙන අහින්සකයි වගේ මන් කිව්වම Facebook එකේ...