1. M

    නිවාස සඳහා බදු පැනවීම, ඩිජිටල් සේවා මත වැට් බද්ද, සේවා අපනයන නිදහස් කිරීම

    ඩොලර් වලින් Earn කරන ර්‍රමෝට් ජොබ්ස්, ෆ්‍රීලාන්ස් කරන අයව අහුවෙන්නෙත් සේවා අපනයන වලට නේද? 50%ක්ම Sri Lankan IT companies උනත් දෑන් Pay කරන්නෙත් Dollar වලින්.. ඒකටත් TAX ගහනවා කියන්නේ ඉතින් සිරි ලන්කාවෙ අවසානය තමයි.. තෑන්ක්ස් රනිල්.. ඉතුරුවෙලා ඉන්න ඩොලර් ගේන අපිත් හෙට අනිද්දම යන්නම්.. ලකේ...

    No contents