1. imash

    Oscar breeding

    Oscar brreding හොදටම කරන්නේ මොන පලතේද?
  2. imash

    Aquatic parts colombo fort

    කොළබ කොටුවේ aquatic parts විකුනන තෑ නක් දන්න කෙනෙක් ඉන්නවද? filters, aquatic plants වගේ දෙවල්
  3. imash

    CELPIP

    :) CELPIP exam එක ලියපු එක ලියපු කෙනෙක් ඉන්නවද Preparation material තියන කෙනෙක් ඉන්නවද plz :rolleyes:
  4. imash

    491 NT

    NT 491 visa ගන්න අමාරුයි කියන්නේ ඇත්තද State sponsorship එක process වෙන්න මාස 7ක් යනවලු :confused:
  5. imash

    Peo Tv vs Dialog TV

    මචන් ගෙදර SLT fiber තියනවනන් ගන්න හොද dialog TV ද Peo TV ද:oo:
  6. imash

    Forza Horizon 4

    Forza Horizon 4 pc version eka ganna widiyak thiyanawada
  7. imash

    Wedding

    මචන් දැන් wedding එකක් ගන්න කොච්චර විතර යනවද?. මට වියදම් කරන්න එච්චර් සල්ලි නෑ . චාම් විදිහට කරනවානම් අඩුම කීයක් විතර යයිද .wedding එක ගන්නේ නැතුව engagement එක විතරක් ගන්න පුලුවන්ද ?. අනිවරෙන් wedding එකක් ගන්න ඕන කියල චාරිත්‍ර වල තියනවද?:confused:
  8. imash

    එක්ටෑම් ගේ

    මචන් මේ film එක හොයලා දෙන්න පුලුවන්ද? එක්ටෑම් ගේ :rolleyes:
  9. imash

    එක්ටෑම් ගේ

    මචන් මේ film එක හොයලා දෙන්න පුලුවන්ද? එක්ටෑම් ගේ:yes:
  10. imash

    Idiom

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මේකට English idiom එකක්?
  11. imash

    western union

    BOC එකෙන් western union හරහා money transfer කරද්දි MTCN number දෙනවද? no number in receipt
  12. imash

    තේරුම

    මෙකේ තේරුම මොකද්ද " you can take her off":oo:
  13. imash

    කොළඹින්

    කොළඹින් වෑඩිම මනාප කාටද?:)
  14. imash

    කාමය

    කාමය වරදවා හසිරීම මේක කඩ්ඩෙන් කියන්නෙ කොහොමද?:oo:
  15. imash

    අනුරධපුරේට

    කොළඹ කොටුවෙ ඉදන් අනුරධපුරේට බස් තියෙන්නෙ පාන්දර කීයෙ ඉදන්ද? දන්න කෙනෙක් ඉන්නවද?:)
  16. imash

    මිනිසුන් විවිද ජාතින් ලෙස ඉපදීමට හේතුව ක&#3540

    මිනිසුන් විවිද ජාතින් ලෙස ඉපදීමට හේතුව ක&#3540 සමහරු උපතින් මුස්ලිම් සමහරු කතෝලික සමහරු දෙමල. මෙයට හේතුව බුදු දහමින් දෙක්වෙන්නේ කෙසේද? කර්ම විපකයකින් නම් එය කුමක්ද:(

    No contents