1. F

    ---අන්තර්ජාලයෙන් මුදල්---

    ---අන්තර්ජාලයෙන් මුදල්--- මම පොඩි තියර්ඩ් එකක් දැම්මා බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් ගන්න..යාලුවො ටික දෙනෙක් අහලා තිබුනා කොහොමද සල්ලි හොයන්නේ කියලා මම ටිකක් අන්තර්ජාල රැකියා කරනවා ඒ අතර ෆිවර් කරනවා දැන් අවුරැද්දකට වැඩී බැහැලම කරන්නේ ඒක දැනට මම යාලුවොත් උදව් කරගෙන ෆිවර් එකවුනට් 6+ කරනවා...
  2. F

    බිස්නස් එකක් කරන්න අයිඩියා එකක්

    බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් මචන්ලා මම ෆිවර් ඇඩ්සෙන්ස් වගේ අන්තර්ජාලයෙන් හොද ආදායමක් ලබනවා කොටසක් මම මාසිකව අනිවාරයෙන් බැංකුවේ දමනවා..තව කොටසක් මොකක් හරි බිස්නස් එකකට යොදවන්න තමයි හිතන්නේ..මොන වගේ බිස්නස් එකකට ආයෝජනය කරොත් හොදද ..ඔයාලගේ අදහසුත් දැනගන්න කැමතියි

    No contents