ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් භාවිතා කරන අයග
ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් භාවිතා කරන අයගේ දැන ගැනීම පිනිසයි
ඔවුන් ඔබෙගේ ඩේටා භාවිතය මනින ක්‍රමයේ වරදක් තියනවා. ඔබේ රවුටරය ඔෆ් වෙන්නේ නැතිනම් දිනය අවසානයේ ඔවුන් ඩේටා මනින්නේ 300 මෙගාබයිට් බ්ලොක් විදියට. උදාහරනයක් කිව්වොත් ඔබ උදේ 8 සිට රෑ12 දක්වා...