1. C

    Suzuki Swift RS Turbo 2017 එකේ Apple CarPlay තියෙනවද?

    Suzuki Swift RS Turbo 2017 එකේ Apple CarPlay තියෙනවද? මට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ද Suzuki Swift RS Turbo 2017 කාර් එකේ Apple CarPlay එනවද කියලා? මම advertisement වල දැක්කා 2018 මොඩල් එකේ නම් එනව කියල. Apple CarPlay ගන්නව නම් special package එකක් තියෙනවද තෝරන්න?

    No contents