1. Nuwan_Dhanushka

    මෙ දවස් වල Chery QQ /Micro Trend

    මෙ දවස් වල Chery QQ, Micro Trend එහෙම ගොඩක් ගනන් අඩුයිනෙ.. පාර්ටිස් නැති නිසාද මාර්කටි බැහැලා තියෙන්නෙ
  2. Nuwan_Dhanushka

    Cherry QQ /Micro trend මිල

    මෙ දවස් වල Chery QQ, Micro Trend එහෙම ගොඩක් ගනන් අඩුයිනෙ.. පාර්ටිස් නැති නිසාද මාර්කටි බැහැලා තියෙන්නෙ
  3. Nuwan_Dhanushka

    GPS location Tracking ගැන ප්‍රශ්නයක්

    මචන් මම වැඩ කරන company ⁣එකෙන් ලගකදි ඇප් එකක් දිලා අපේ ලොකෙෂන් track කරන්න පටන්. පොඩිඩ මිස් උනොත් එදා වෙිල ⁣නැ😭. මචන් location එක fake කරන්න පුලුවන් විදියක් තියෙනවාද.playstore එකෙ නමි එක එක ඇප් තියෙනවා. එහෙම කරොත් උන්ට හොයා ගන්න පුළුවන් ද. වැඩිඩන්ගෙන් උපදෙසක් ඔනෙ

    No contents