පිලිකාවක් සුව කිරීමට සින්හල හොද වෙද මහතෙ
මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මගෙ බාප්පට පිලිකාවක්. ඔපරෙශන් කරාට ඒක පෙනහලු වලට පැතිරිලා. සින්හල වෙදකමට යන්න ඕනෙ. ගොඩක් බොරු කාරයො ඉන්න නිසා හරියටම හරි කෙනෙක් ගාවට යන්න ඕනෙ දැන් තත්වෙත් එක්ක. මේකෙ තමන්ගෙ දන්න කෙනෙක්ට හැදිල හොද වුන කෙනෙක් හරි විස්තරයක්...