1. C

    හෙන අවුලක් බන් ...!!!

    හෙන අවුලක් බන් ...!!! මාර අවුලක ඉන්නේ මම ...මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...ඕක නිසා සැහෙන්න ප්‍රශ්න තිබුන අපි අතරෙත් ...කොහොම හරි කෙල්ල ටිකක් තරහෙන් ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක එයාට අකමැති උන එකට...
  2. C

    ප්‍රශ්නයක් නිසා දුක් විදිනවා ...

    ප්‍රශ්නයක් නිසා දුක් විදිනවා ... මේ දවස් වල මගේ ඔක්කොම වැඩ අවුල් වෙලා මේ ප්‍රශ්නේ නිසා ..මේක මම එළකිරියේ දාන්නේ ඔයාලගෙන් විසදුමක් බලපොරෝතුවෙන් වගේම මගේම හිතට සහනයක්වත් දැනේවි කියල හිතල ..පුළුවන් තරම් කෙටියෙන් සිද්දිය දාන්නම් .... මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl...

    No contents