විද්‍යාව කියන්නේ මචන් අද තියෙන දේ නෙවේනේ හෙට තියෙන්නේ දියුණු වෙලා අවසානයක් නැනේ . අපි බුදු දහම විස්වාස මචන් එකෙන් කියල තියෙන සමස්තයක් වගේ දේවල් පිළිගන්න පුළුවන් . හෙම්දේම හොයන්න දේකුත් නැනේ . උබල කියනවා බුදුහාමුදුරුවෝ හිටියද , දෙන විද්‍යාව දියුනුය් ,මන් අහනවා උබෙන් විද්‍යාවෙන් හැම දෙයක්ම ඔප්පු...