You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
Neteller help
Neteller එකට Bank Account එක Add කරනකොට ඉල්ලන Bank Account Currency එකට දෙන්නෙ මොන currency එකද? Neteller එකේ Bank Account එක Add කරන තැන select කරන්න දෙන currency List එකේ usd හෝ lkr කියන currency දෙකම නැ..