You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
Pi network list කරා අද හරියටම 01.30 ට. දැනට price එක $1.6
Mine කරල ගානක් හොයාගත්තු අයට congratulations. KYC කරපු නැති පරන accounts තියෙනවා නම් mainnet checklist complete කරන්න තව දවස් 9ක් තියනවා. ඉක්මන් කරන්න. තව එකක්, මුලින්ම Phone No එක verify කරගන්න, නැත්නම් KYC verify වෙන්නෙ නෑ.