1. B

    ලංකා බැංකුවේ ලෝන් ඒකට හෙල්ප් එකක්

    ලංකා බැංකුවේ ලෝන් ඒකට හෙල්ප් එකක් මේක අහන්න ෆේක් ආවේ මගේ තාත්තා ට තියෙනවා වැන්දබු විශාම වැටුපක්. 17900 වගේ ලැබෙනවා අපේ බාප්පා තාත්තා ගේ ඉල්න්නවා ඒකට ලෝන් එකක් ලක්ෂ දෙකාමාරක ගෙයක් අලුත් වැඩියා කරන්න. ඇපකාරයෝ නැහැ කියලා ලංකා බැංකුවෙන් ගිහින් ගන්න කියලා කියන්නේ පොඩි මුදලයි කිව්වා කැපෙන්නේ...

    No contents