පොඩි උන් අප්පිරියාව ?
මේක අහන්නම හදපු ෆේක් අකෞන්ට් එකක් නං නෙමේ. මට මේක සිරාවටම මාර ප්රශ්නයක් බං. මට පොඩි උන් දැක්කාම සිරාවටම හෙන අප්පිරියයි බං. පොඩි උන් කියන්නෙ යංතං ඇවිදින වයසෙ ඉපදුන ගමංම වගේ වයසෙ උන්ව. අවුරුදු 3 4 වගේ උන් දැක්කට එහෙම අප්පිරිය හිතෙන්නෙ නෑ. ළදරුවන්ව දැක්කාම, උන් කතා කරන...