1. C

    Honda unicorn - hoping to buy one

    හොන්ඩා යුනිකෝන් බයික් එක පාවිච්චි කරන අය ඉන්නව නම් මට පොඩි හෙල්ප් එකක් දෙනවද. මම එකක් ගන්න හිතන් ඉන්නවා ලගදි. ඩේලි ඔෆිස් යන්නෙ එන්නෙ බයික් එකෙන්. මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියනවද :cool:

    No contents