1. M

    SLT whatsapp free nehene?

    mage peak data iwara wela tienne. speed eka throttle krla adu krla den tiyenne. whatsapp data free kiala kiwata slt eken whatsapp eken foto ekak ywannawat ba. mara slow? oyalaget ehemada? data iwara wenakan speed eka hondatama tibuna. meka slt4g cnectn ekk.
  2. M

    ලංකාවට මහා විපතක්..!

    ලංකාවට මහා විපතක්..! ENhUbvHMuUA
  3. M

    කොරෝන හැදුන අය?

    කොරෝන හැදුන අය? මචන්ල අන්තිමට ලංංකාවෙ අහු උන කොරෝන හැදුන අය කොයි රටෙන් ආවද කොහෙදිද හැදුනෙ වගේ විස්තර මුකුත් නිව්ස් වල දුන්නෙ නෑ නේද? මටපේන විදියට පොඩ්ඩක් විස්තර හන්ගනවා වගේ? රට ඉදන් ආපු නැති අයටත් බඩු හම්බවෙලා වගේ නේද? රටම ලොක්ඩවුන් කරලා මේක ඉවරයක් කරොත් හොදයි ඉක්මනට ලෙඩේ උඩු දුවන්න කලින්...
  4. M

    ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ??

    ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ?? අර 249 පැකේජ් එක දාපු යාලුවො කියන්නකො උන් කරන්නෙ යූටියුබ් එකේ ස්පීඩ් එක ලිමිට් කරන එක නේද? අපි 360 බලනවාද කියලා උන්ට හොයන්න බෑ නේද. අපි යූටියුබ් ඩවුන්ලෝඩ් කලත් ඒවත් අන්ලිමිටඩ් වෙන්න ඕන නේද?
  5. M

    ATM , CDM Machine eken salli yawanna

    machanla BOC eke ATM ,CDM machine walin wena bank eheka account ehekata salli yawanna puluwan kramayak thiyeida?:eek::eek::eek:
  6. M

    Accounting softwares?

    yaluwane free dena accounting softwares ehema dannawada monaa hari. podi kadeka tiyena badu tika ehema enter karala tiyala dawase anthimata sales tika damma profit eka ehema hadila ena ekak. ituru stock eka ehema balagannabpuluwan ekak?? loku udawwak, dannawanam kiyanna. thanks.
  7. M

    Nirosha Thalagala Akki - Ummah

    :love::love::love::love::love::love::love::love: EzHVBmKYTFU :love::love::love::love::love::love::love::love:
  8. M

    ඇඩ්සෙන්ස් වෙනුවට එකක්?

    ඇඩ්සෙන්ස් වෙනුවට එකක්? සිංහල සයිට්ස් වලට ඇඩ්සෙන්ස් ඇපෘවල් නෑනෙ මචන්ලා. වෙන ඇඩ් නෙට්වර්ක් එකක් තීයෙද සිංහල සයිට් වලට සපෝර්ට් කරන ඇඩ් දෙන? :eek:
  9. M

    Redda Hatte Dance! Hot Hot :D

    Redda Hatte Dance! Hot Hot :D Nirosha Thalagala ab-sZvODgj0

    No contents