මම අවුරුදු තිස්පහේදී තීරණය කරපු දෙයක් තමයි පෙර සම ඉවත් කිරීම (circumcision). මෙය high & tight style එකෙන් සහ frenulum removal එකත් එක්ක කරගත්තේ. මේක කිසිදු වෛද්‍ය හදිසි අවශ්‍යතාවයක් නිසා නොවෙලා, මගේම කැමැත්තෙන් කරගත්තේ.
පෙර සම ඉවත් කිරීමෙන් පසු, self-stimulation / masturbation ක්‍රම වල වෙනසක්...