ලොකු_ප්රශ්නයක්
අයින්ස්ටයින් ගෙ සාපේක්ෂතාවාදය හා තවත් වාද සනාථ කරන කොට අලෝකයේ වේගය නියතයි කියල සළකනව.මට තියෙන ගැටළුව,එහෙම කියන්න පුළුවන්ද?එහෙම සළකන්නෙ මොන පදනම යටතේ ද?, කියන එකයි.
මම තාම මේ ගැන ඉගෙන ගන්න පටන්ගත්ත විතරයි,ඒ නිසා වැඩි යමක් මේ ගැන දන්නෙ නෑ!
මේකට උත්තරේ දන්න එක්කෙනෙක් මට කියල...