1. Risky

    Elakiri Brothers Help Me

    ලැප් එකට Monitor එකක් HDMI Converter එකකින් හයි කලා මොනිටරෙත් වැඩ කලා. පස්සේ මම වෙන වැඩකට ගිහින් ඇවිත් බලනකොට Monitor එක off වෙලා. ලැප් එකේ Display එක වැඩ. Monitor එකේ display එන්නේ නෑ ඇයි?
  2. Risky

    Vaccine වලට කොවිඩ් පැතිරීම පාලනය කල හැකිද?

    Vaccine එක ගත්තා කියල සිංහලූ දැං හිතං ඉන්නේ උන්ට කොරෝනා හැදෙන්නේ නෑ කියල. එක්කෝ මාස්ක් එක බාගෙට දාල සමහර අය දාලත් නෑ. අද පාරෙදිගොඩක් මෙහෙම අය දැක්කා.:angry::angry::(

    No contents