1. dprabhath.pc

    වෙඩින් කාඩ්

    (වෙඩින් කාඩ් / වෙඩින් කේක් බොක්ස් ) ඩිසයින් කරන්න අදහසක් තියෙනවා... ප්‍රින්ටින් සයිඩ් එක කරගන්න අදහස් දෙන්නකෝ.. ප්‍රින්ටරයක් අලුතින් ගන්නවා නම් කීයක් වෙයිද??
  2. dprabhath.pc

    කෑල්ලගේ

    කෑල්ලගේ අයියාගෙ වෙඩින් එක තිබ්බා ගිය සතියේ. මටත් කාඩ් එකක් දුන්නා.. මමත් තනියම ගියේ. එ පැත්තේ නෑයෝ කීපදෙනෙක් මම ටිකක් අදුරනවා. කෑල්ලත් එක්ක එක දිගට වාඩි වෙලා ඉන්න බැරිතැන කොල් එකක් අරන් මම එලියට ආවා හෝල් එකෙන් එලියට. කොහොම හරි බාර් එකට යන්න කතා කරා නෑයෝ වෙන අදුරන අයියලා දෙන්නෙක්. ඉතින් මම 🍺...
  3. dprabhath.pc

    Alto service

    කොට්ටාවේ ඇල්ටෝ කාර් සර්විස් කරන තැන මොකද්ද කියලා කියන්න දන්න කෙනෙන්. AMW එකේ මිලටම parts එහෙම තියෙනවා කියලා නූලක් දාලා තිබ්බා. Help..
  4. dprabhath.pc

    කොරියාවේ යන්න

    මචන්ලා මට රජයෙන් යවන සෙට් එකේ කොරියාවේ ගිහින් job එකක් කරන්න අදහසක් තියෙනවා. Language clz යන්න කලින් ලියාපදිංචිය කරන්න ඕනැද? මුල ඉදලා වෙන්න ඕනෑ විදිය දන්න කෙනෙක් කියන්නකෝ....:yes:
  5. dprabhath.pc

    E money help පොලිමේ

    මචන්ලා මම E-Money one day clazz එකකට යන්න හිතන් ඉන්නවා amazon lanka එකේ.. :angry: එකට ගියපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා නම් එ ගැන විස්තර ටිකක් කියන්නකෝ .. ගොඩ යන්න පුලුවන් ද ඇත්තෙන්ම
  6. dprabhath.pc

    Autocad job in baththaramulla

    බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික ආයතනයක් සදහා (Autocad Draftsperson) රැකියා අවස්ථා ඇත.. * Over Time * Increment වැඩි විස්තර සදහා අමතන්න. ප්‍රභාත් : 078-8393515 ගිම්හානි: 071-0299173
  7. dprabhath.pc

    websites වලට දාලා

    ( Autocad / revit ) මේ වගේ software වලින් අපි හදන blocks / familys ඔය download කරන්න තියෙන websites වලට දාලා සල්ලි වලට විකුණන්න පුලුවන් ද මචන්ලා ...
  8. dprabhath.pc

    2nd T20 in r.p.s

    දෙවැනි T20 ට මාලිංග ඉන්නවද? තාම නම් කරලා නැද්ද? ගන්න පුලුවන්ද?
  9. dprabhath.pc

    සිත් තැවූලෙන් ඉන්න අයට...

    සිත් තැවූලෙන් ඉන්න අයට... මම මේ කියන්න යන්නේ කොල්ලන්ට වගේම කෙල්ලන්ට අදාල දෙයක් ඒ තමයි " හර්පිස් " දැන් මේ ගැන දන්නා අය වගේම නොදන්නා අයත් දැන ගන්න. ලිංගික පොබ්ලම් එකක් කිව්වොත් හරි. මේවා හැදෙන්නේ අපේ අහවල් එකේ ඉතින් මේක හැදිච්චි එකෙක් දන්නවා කොහොමද හිතට තියෙන වේදනාව කියලා. කොල්ලන්ට වගේම...

    No contents