1. Dil_LK

    MS Word, Excelවල සිංහල කොටන්න උදව්වක් කරපන්කෝ ?

    හෙළකුරු එකෙන් type කරලා දැම්මත් විශේෂයෙන්ම word එකේ paste උනාම සමහර වචන අවුල් යනවා. සමහර pc වල ඔය කිසි ප්‍රශ්නයක් නැහැ pc වල අවුලක්ද නැත්නම් මොනවහරි software දාන්න ඕනේද ?
  2. Dil_LK

    Video edit කරන්න පොඩි software එකක් කියන්නකෝ

    ලොකු දෙයක් කරන්න ඕනෙ නැහැ, trim කරන්නයි crop කරන්නයි caption දාන්නයි ඕනේ. filmora try කලා ඒක හරි ගියෙ නැහැ. machine එක lag වෙන්නේ නැති software එකක් කියන්නකෝ.
  3. Dil_LK

    online වලින් video edit, trim කරන්න හොඳ site ටිකක් කියන්නකෝ ?

    video edit කරන අය පාවිච්චි කරන sites පල්ලෙහායින් කොටාගෙන යන්නෝ....
  4. Dil_LK

    ලංකාවේ විනාශ වුන පුරාවිද්‍යා ස්ථාන ගැන විස්තර කවුරු හරි දන්නවද

    විනාශ කරපු අවුරුද්ද ඒ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ?

    No contents