කාලෙකින් ආවේ. මගේ පරණ යාළුවෝ කවුරුවත් නෑ නේ පේන්න 🥲🥲🥲
Jazonrulez, Sanuka 87 ලා ඉන්නවද? 🥲
------ Post added on 1726030656
මාව මතක අය ඉන්නවා නම් Inbox එන්න 😁
------ Post added on 1726030716
දත් කිඹුලා අයියා අශ්මි අක්කි එහෙම දැන් එන්නේ නැද්ද කිරියට?
------ Post added on 1726030852
සුදුපූසා...