ඇත්තටම මේකට කියන්න වෙන හොඳ සිංහල වචනයක් නැති නිසා සක්කිලි ගතිය කියල කිව්වේ .මම මේ කියන්න යන කතාව පටන් ගන්නම් කෝ එළකිරි එකේ යන ත්රෙඅඩ් වලින් ම.
අපේ මිනිසුන්ගේ වැඩේම කට හරි බනින එකමයි .බොහොම ටික දෙනෙක් විතයි තව කෙනෙක් ව අගය කරන්නේ.මම ලඟදි දැක්ක මේකේ පොලිසියේ යට පලු යන්න බනිනවා .වේ**** පුතාල...