1. mahasoana

    වැඩක් නෑ හලෝ කියලා......

    ලෞකික ධර්මයයි ලෝකොත්තර ධර්මයයි වෙනස හඳුනගන්නේ කොහොමද ?
  2. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    බුදුදහම තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි මොට්ටයෝ අවබෝධකරගෙන පූර්ණ කරන්න. ශ්‍රාවකයන්ගෙන් උපරිමයට ගිය සැරියුත් මහරහතන් වහන්සේට සෝවාන් වෙන්න අහන්න ඕන උනේ ධර්මයේ පේලි දෙකයි ඒකත් හේතුවට අනුව ඵලය එන හැටියි හේතුව නිරෝධ කලාම ඵලය නිරෝධ වන හැටියි.. උන්වහන්සේ රහත් වුනාටත් පස්සෙයි අභිධර්මය දේශනා කලේ.. අභිධර්මය...
  3. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    :lol::lol::lol::lol::lol: සේරම අතහැරියා නම මොන රෙද්දකට අඬන්නද... ආනන්ද හාමුදුරුවෝ සැරියුත් මහරහතන් වහන්සේ ලඟට ගිහින් කිව්වාලු බුදුහාමුදුරුවෝ වයසයි.. උන්වහන්සේ පිරිණිවන් පාන්න ලඟයි ඔබ වහන්සේට මොකද හිතෙන්නේ කියලා සැරියුත් මහරතන් වහන්සේ කිව්වලු "ඉතින් මට මොකද කියලා" ... ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සෙ...
  4. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    සහතික ඇත්ත... මම කවදාවත් අහලා නැහැ උන්වහන්සේ එහෙම කියනව.. මේක හින්ද උන්වහන්සේ ගැන මිනිස්සු වැරදියට හිතනව... මට පේන්නේ මූ මොකක් හරි එළියකට රැවටිලා..
  5. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මෝඩයෝ මස් කෑවා නොකෑවා කියලා ඒක නිවනට බාධාවක් නෙමෙයි ඒක ප්‍රඥාවෙන් ගන්න තීරණයක්. නොකා ඉන්න එක හොඳ ගුණයක්. අනික එහෙම ප්‍රශ්නයක් තිබ්බානම් අද ආර්‍ය අෂ්ඨාංගික මාරගය හෝ ත්‍රිපිටක ධර්ම වෙනුවට තියෙන්න ඕන එක එක ජාතියේ එළවළු වලින් කෑම හදන හැටි ලියපු දේවල්. අනික ඔය එලවළු වවන්නත් කොච්චර කෘමිනාශක ගහනවද...
  6. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    සිරාවට ඇහුවේ... කෙටියෙන් කියනවා නම උඹට රහත්ඵලය තියෙනවා ? ඔව්/නැහැ (අඩ්ඩෝ අදනේ උඹේ මුහුණ දැක්කේ :D:D)
  7. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    :yes::yes: ඉඳලා හිටලා අපි දෙන්නා ඔළු හප්පගත්තත් .. මේ කියපු ටිකට නම මම උඹේ කරට අත දාගෙනම එකඟයි...
  8. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    දැන් ඔය අවුරුදු හතෙන් කියක් උඹ ඉවර කරලා තියෙනවද ? අවුරුදු හත ඉවර වෙලාද...?
  9. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඔන්න බලපන් අවිද්‍යාවක මහත මට උන් හිටි තැන් අමතක උනා...
  10. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මගේ බෙල්ල අනෙක් පැත්තට කැරකිලා තියන හන්ද මට පෙන්නේ පස්ස පැත්ත විතරයි... කාට හරි පුළුවන් නම මගේ අහවල් එකේ ෆොටො එකක් අරං මටම එවපල්ලා.. අවුරුදු ගානකින් දැක්කේ නැහැ... හික් හික්
  11. mahasoana

    නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?

    ඔව් ඒක එක පැත්තකින් බැළුවොත් හරි... සත්වයාගේ මරණය ඇත්තටම සිද්ධ වෙන්නේ නිවනේදි... නිවන කියන්නේ තැනක් නෙමෙයි. රාග ද්වේශ මෝහ වැඩ පිලිවල 100% නැවත්වීම තමයි නිවන කියන්නේ...
  12. mahasoana

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මම කිඹුලත් නෙමෙයි කිඹුලා මමත් නෙමෙයි කිඹුලා තුල මම නැහැ මා තුල කිඹුලා නැහැ ... කොහොමද මගේ ටිකිරි මොලේ ... මම උඹට කැමති එක දෙයක් නිසා ... "දැන්ම මේක කරගන්න පුළුවන්.. පරක්කු නොවි කරගනිල්ලා" ... මෙන්න මේ වචනේ අද ඔය ඉන්න අග්ගමහ පණ්ඩිතලත් කියන්නේ නැහැ... මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වැඩේ බාර දීලා...
  13. mahasoana

    Okkoma Balanna

    අනේ මොට්ටපාලයෝ... තොපි වගේ කාලකන්නි තමයි මුලින්ම මේ රටෙන් යවන්න ඕන... බ්‍රිතාන්‍ය කලා කියලා අපි කරන්න ඕන... අනේ පරගැති කාලකන්නියා... 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා...
  14. mahasoana

    අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

    :yes::yes::yes: :D:D:D:D
  15. mahasoana

    බයිබලය සහ කුරාණය

    අපෝ මම කාටවත් දුන්නේ නැහැ... මම කියන්නෙ අපි හෙළුවෙං ඉඳගෙන අනෙක් එවුන්ට හූ තියන්න එපා කියල... අපිට අද වෙලා තියෙන්නෙ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම (ඌ අහන්නේ මොන හේතුවක් උඩද කියන එක අදාල නැහැ) ... ඒකට දහමට අනුව ගැලපෙන උත්තරයක් දෙන්නෙ නැතුව.. ආඳා වගේ ලිස්සලා යනවා.. ඔයාට තෙරෙන්නෙ නැහැ... ගැඹුරුයි...
  16. mahasoana

    බයිබලය සහ කුරාණය

    ඔව් උඹ ගැන තේරුම් ගත්ත එක හොඳයි...
  17. mahasoana

    බයිබලය සහ කුරාණය

    මෙන්න නියම උත්තරයක් ... ඔහොම විස්තර කරන්න පුළුවන් එවුන් අඩුයි බං. උඹ ගැන මම සන්තෝස වෙනවා ... REP+
  18. mahasoana

    බයිබලය සහ කුරාණය

    මේ ටික හෝඩියේ බුද්ධාගමට උගන්නනවා.. ඒ පන්තියේ පොඩි එකෙක්ට උනත් කියන්න පුළුවන්...උන්වහන්සේලා සත්‍ය දන්නවා .. ඒක අපි දන්නවා.. ප්‍රශ්නේ තියෙන්නෙ උඹ දන්නවද කියන එක... ඒක උඹ පිළිපදිනවද කියන එක... ඔය එක එකාට මඩ ගහන්නේ නැතුව පිනක් දහමක් කරගෙන ඊලඟ අත්බැව ත්‍රිහේතුක පටිසන්ධියක් ලබන්න උත්සහ කරපන්...
  19. mahasoana

    බයිබලය සහ කුරාණය

    උඹට කරන්න පුළුවන් ලොකුම හපන්කම තමයි මේ... කොහෙන් හරි පින්තූරයක් හරි .. එහෙම නැතිනම කාට හරි පහරගාපු එකක් ..බෙල්ල කපපු එකක.. බීපු එකක්... නෙට් එකෙන් කොපි කරලා දාන එක.. උඹට කවදාවත් මේවට උත්තර දෙන්න බැහැ... හේතුව තමයි උඹ දන්න දෙයක් නැහැ.. දන්න ටික තමයි ඔය කරක කරක දාන්නේ... :P:P:P:P:P
  20. mahasoana

    බයිබලය සහ කුරාණය

    හූ... මෙන්න මෙයාට දිවැස් තියෙනවා කියල මට අමතක උනානෙ.. ෂිහ් !!! .. මාව අහුවුනානේ... මාර නෝන්ඩිය... :sorry::sorry::sorry::sorry::sorry: තද උනේ හම්බයන්ට කිව්ව හන්ද නෙමෙයි මෝඩයෝ.. මම කිව්වේ ලිස්සලා යන්න එපා ... කියල... මටත් ඕන නම් කියන්න තිබ්බා.. ගැඹුරුයි.. උඹලට තෙරෙන එකක් නැහැ... මම පොර.. උඹලා...

    No contents