1. L

    පුලුවන්නම් හොයල දෙන්න.....

    පුලුවන්නම් හොයල දෙන්න..... මගෙ සීවීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්... මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්.... මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක... මම බොක්ක වුනත් දෙන්න හිටියෙ ඈ හට... දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වේ මගෙ දත... අද කනේරු ඇට කන්න හිතෙනවා මට....:angry::oo::no::no: මෙන්න මේ සිංදුවෙ ඔක්කොම...
  2. L

    කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා....

    කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා.... කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා.... මම මගේ 4න් එක අප්ඩේට් කොරන්න ගියා... දැන් ඒ මගුල ඔන් වෙන්නේ නෑ... කවුරු හරි Android ගැන දන්න පොරක් මට උදව් කරපන්... පින් සිද්ද වෙනවා... Samsung Galaxy S (docomo sc-02b) japan. ගෙදරින් බල්ලට වගේ බනිනවා....:no::no:

    No contents