මහා බත්
මහා කඩල
මහා කොස්
මහා රොටී
මහා පාන්
මහා මාලු පාන්
මහා සුප්
මහා කිරි කෝපි
මහා ................
තව මොනාද බන්ස්....😂
මේවා ඔක්කොම " මහා " නම් එක කඩල ඇටයක් කෑවම ඇති, එක බත් ඇටයක් කෑවම ඇති..😜
නාම විශේෂණය යොදන තැන වැරදියි.
" බත් මහා දන්සල " කිව්වොත් හරි...
නිකමට දැම්මේ.. ඉත්තෑවො දුවනවනෙ...