1. N

    nevermindNevergiveup හරි එකවුන්ට් එක ආපහු ගන්න උදව් කරන්න 🙏

    ගූගල් එකවුන්ට් එකක් එක්ක කනෙක්ට් කරන්න යද්දි මේක වුනේ. කලින් තිබ්බ යාහු මේල් ඒකට ඇක්සස් නැති නිසා එහෙම කරන්න හැදුවෙ username එක sms කරාට verfication code එක එන්න‌ෙ නෑ වෙන නම්බරයකින් ට්‍රයි කරන්න හැදුවට ඒකත් බෑ අර පල්ලෙහා තියන We ran into some problems කියන එක එනවා මේ සම්බන්දව @GTRZ ඇරුනම වෙන...

    No contents