You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මම raspberry PI එකක SPI bus එකට rfid reader එකක් සම්බන්ද කරලා Python rfid cards වල data කියවන්න code එකක් ලිව්වා.. මම While loop එකක් දාල තමයි program close එක වෙන්නේ නැතුව දිගටම card කියවන්න පුළුවන් විදියට හැදුවේ.. while loop එක ඇතුලේ තත්පර 5 ක thread sleep එකක් දැම්මා එක card එකක් reader...
-
ESP32 එකක් WiFi settings save කරගන්න හොද ක්‍රමය මොකද්ද? දැනට මම hardcode කරන තියෙන්නේ code එකේ මේ වගේ
දැනට තියන අවුල තමයි customer ට වෙන router එකකට device එක connect කරන්න ඕන උනාම මට ගිහින් code එකෙන් ssid / password එක අයෙත් build කරන්න වෙන එක.. ඔයාල ලග මේකට හොද ක්‍රමයක් තියනවනම් කියන්න...