1. Romik

    Amazon එකෙන් බඩු ගන්න එක safe ද?

    Amazon එකෙන් බඩු ගන්න එක safe ද? Amazon එකෙන් පොත් වගේ ඒව ගන්න එක safeද ? …ඔයගොල්ලො අරන් තියෙනවද? …බඩුයි සල්ලියි දෙකම නැති වෙන්න පුලුවන්ද ? :eek:
  2. Romik

    Friends ලා add කරගන්නේ කොහොමද ????

    Friends ලා add කරගන්නේ කොහොමද ???? කට්ටියගේ EK profile වල තොග පිටින් ඉන්නවනේ. :) කොහොමද යාලුවො friend list ekata add කරන්නේ කියලා දන්න පින්වතෙක් කියලා දෙන්න. :)
  3. Romik

    කුරුලෑ ප්‍රශ්නයක් !!!

    කුරුලෑ ප්‍රශ්නයක් !!! මගේ මූනේ කුරුලෑ මහ ගොඩක් තියෙනවා .:oo: doctor කෙනෙක් ගාවටත් ගියා. හරි ගියෙ නෑ. මූණ කඩදාසිය වගේ dry වුනා. පස්සෙ ඒ පැත්ත පළාතෙ ගියෙ නැ.:no: ඉතින් දැන් Clean & Clean foaming face wash එක use කරනවා. වැඩක් වෙයිද මන්දා. …යාලුවො කියන්නකො මේකට කරන්න මොනා හරි ක්‍රමයක්.
  4. Romik

    මම එලකිරි එකට අලුත් :)

    මම එලකිරි එකට අලුත් :) ඉතින් ඔන්න මමත් join වුනා. :):D

    No contents