1. K

    Ikman eka hadannna use karapu web technology eka mokadda?

    Kauruhari dannawada ikman eka wage site ekak hadanna use karana web technology eka (CMS) mokadda kiyala?..Classified web site ekak karanna hodama widiha mokadda?
  2. K

    මගේ Shop එකට ගෙන්නපු බදු ටික විකුණන්නයි යන්නේ

    මගේ Shop එකට ගෙන්නපු බඩු ටික විකුණන්නයි යන්නේ යාලුවනේ Shop එකක් කරගෙන යන්න ගෙන්වපු මෙන්න මේ Product ටික මුදල් හදිස්සියකට ඉක්මනටම විකුනනවා.(ගෙන්වපු මිලටම තමා දෙන්නේ ) Product එකක් දෙකක් නම් ඉල්ලන්න එපා..කඩයක් කරන කෙනෙකුට උඩින්ම වටිනවා.ඕනි කියලා හිතුනනම් මාව contact කරන්න.(pm)... නැත්නම් Bump...
  3. K

    payhere.lk use karana aya inne kauda ban

    payhere use karana un kiyahallako balanna..kohomada gane kiyala. mata business registation na..mama boadwela ina nisa business registration ganna puluwanda?..help me machn
  4. K

    ෆොටෝෂොප් වලින් මෙහෙම කරන්නේ කොහොමද?

    ෆොටෝෂොප් වලින් මෙහෙම කරන්නේ කොහොමද? යාලුවනේ මම මේ දාලා තියන Pictures වල වගේ dark colour to Light Colour වෙනකන් Background image එක උඩ Colour Gradient එකක් හදාගන්නේ කොහොමද...

    No contents