1. H

    oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

    එක දෙයක් මුලින්ම කියන්න ඕනෙ. මේ එළකිරි එක කියන තැන මහ පුදුම තැනක්. ඔයාලටත් ප්‍රශ්නයක් ආපු දවසට මන් මේ කියන කතාව ඔයාලට තේරෙයි. මගේ ගේයි වෑන් එකයි ගෑනි නැති කරපු කාතාව ගැන කියල උදව් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාපු වෙලාවෙ මන් නන් කීයටවත් හිතුවෙ නැහැ මේකෙ ඉන්න මේ සහෝදරයෝ මට මෙච්චර ලෙන්ගතුව උදව් කරයි කියල.මේ...
  2. H

    mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

    මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට...

    No contents