1. newrose

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    ඔව් බන් කොහේ දිනන්දද? ආසනයක්වත් දිනා ගන්න පුලුවන්ද? අඩුම ගානේ පොඩි හෝල් ඇතුලේ තියෙන සම්මන්ත්‍රනයක්වත් මිනිස්සු පිරෙන්න තියා ගන්න පුලුවන්ද? ඒකනම් යන්තන් කර ගනී. විශාල ‍රැස්වීමක් මිනිස්සු පිරී ඉතිරිලා යන එකක් තියලා තියෙනවද? කතාව දැන් ලක්ෂ 70ක් තියෙනවලු.මේක සල්ලි එකතු කරගන්න ගහන ගේම්...

    No contents