Forex - ICmarkets
මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.
https://www.icmarkets.com ගොඩක් කට්‌ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා...