You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අයියෝ හැමතැනම....
Software Engineering නැත්නම් Software Development වල අනාගතය ගැන උබලා මොනාද හිතන්නෙ? මන් කියන්නෙ Job Market/Demand එක ඒ විදියටම තියෙයිද? මොකද දැන් IT Courses වැහි වැහැලනෙ.හරියට බලු බෙටීයි බස් හෝල්ටුයි වගේ.. :eek::P