1. miniya

    මේ ලංකාවද ???

    යාලුවනේ බලන්නකෝ මේ පින්තුර ටික . මගේ මාමා ගියපාර ලංකාවට ආපු ගමන් ගත්තු පින්තුර ටිකක් මට එවලා තිබුන. මේවා නිකම් හදපු ඒවා වගේ නේද. හා හා මේ පින්තූර වලින් අර පින්නවලදී ගත්තු පින්තුරයට Houston photography completion එකේ පළවෙනිස්ථානය දිනලා තිබුණා ...;););) ඔයාලගේ අදහසකුත් දක්වලම...
  2. miniya

    ලංකාවේ අපේ වැඩ, හික් හික්

    ලංකාවේ අපේ වැඩ, හික් හික් බලන්නකෝ අපි මේවායින් මොකටද අයිති වෙන්නේ කියල . හා හා :rofl::rofl::P:P ජනග්‍රහණය මිලියන 20 ආසන්න වශයෙන් .. මිලියන 4 විශ්‍රාමිකව දිවි ගෙවනවා ..:baffled::baffled::nerd::nerd: මිලියන 2 ආණ්ඩුවේ රැකියාවන් කරනවා .. (ඒ කියන්නේ වැඩක් කරන්නේ නෑ ):rolleyes::rolleyes:;);)...
  3. miniya

    අපේ ලේ දන්දීමේ පිංකම

    අපේ ලේ දන්දීමේ පිංකම අද මම ලේ දන් දුන්නා. ඒ මම ඉගනගන්නා ආයතනයේදී ... මම එම ක්‍රියාවලිය පියවරෙන් පියවර විස්තර දැන්නම්. ඔයාලත් බලන්නකෝ ... මෙම කදවුර සංවිධානය කරපු අපේ කනිෂ්ට මල්ලිලාට නංගිලට සම්පුර්ණ තුති හිමිවිය යුතුය .. :):):) මේ ලේ දන් දෙන්න ආපු පිරිසගෙන් කොටසක් ..:nerd::nerd: මෙතැනින්...
  4. miniya

    කවදාවක් වත් මේ වගේ දෙයක් දැකලා තියනවද ?

    කවදාවක් වත් මේ වගේ දෙයක් දැකලා තියනවද ? තායිලන්තයේ ධර්මකාය චේතිය ඉදිරිපිට 30,000 කට අධික ගිහියන් පිරිසක් පැවදි කරවූ අවස්තාව ...:):):):) බලන්නකෝ හිතට දැනෙන සැනසීම මේ පින්තුර දැකලා ... අදහසක් දක්වලම යන්නකෝ. බුදුසරණයි ... :):):)
  5. miniya

    ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ ..

    ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ .. යාලුවනේ මේ තමයි මගේ පළවෙනි නූල. බලන්නකෝ හොදද කියලා...අඩු පාඩු ඇති.. බලන්න මම ඉස්සර හිටිය විදිය. පොතක් පතක් බලාගෙන මගේ පාඩුවේ... ලජ්ජා බයට හැදුන පොඩි එකා..:eek::eek::sorry: දවසක් මම ලස්සන කෙල්ලෙක් දැක්කා..කොහොමද මගේ සුදු බෝනික්කි පැටියා ඔයාලට ඉරිසියා...

    No contents