1. C

    Battaramulla -> Piliyandala (CEB Training Center)

    මචං මට මාරුවක් ලැබුන සීඊබී ‌‌ට්‍රේනින් සෙන්ටර් එකට පිළියන්දල.. දැනට බෝඩ් වෙලා ඉන්නෙ බත්තරමුල්ලෙ (නොමිලයෙ) මට මෙහේ ඉඳං එහේ යන්න ලේසිම පාර කියපං. බස් අංකත් එක්ක. ට්‍රැෆික් තත්ත්වය එක්ක. අනික් එක කීයට ද බත්තරමුල්ලෙන් පිටපත් වෙන්න ඕනෙ? උදේ අටහා මාර වෙන්ඩ කලින් ඉන්න ඕනෙ. දන්න ස්ටාෆ් සර්විස් එකක්...

    No contents