මාර වැඩක් උනේ බන්...!!!
අනේ කොල්ලනේ පොඩි හෙල්ප් එකක් දිපන්ලා දන්න උන් ...
මේකයි සිද්දිය ...කෙල්ලයි මමයි නිවාඩු දවසේ ගියා ඇවිදින්න ටිකක් දුර ..car එකේ ගියේ ..එනකොට ටිකක් විතර පරක්කු උනා ...හවස 7 විතර උනා ...ඒක නිසා කෙල්ලව ගෙවල් ගාවට දාන්න කියල හිතාගෙන ගියේ ..යන අතර මග හෙන ලස්සන වෙල් යායක්...