1. sanjayahashan

    අපි නොදන්න ගූගල්

    අපි නොදන්න ගූගල් නෙට් එකේ කරක් ගහනකොට හම්බවුණේ. :yes: මේකෙ සමහරක් දේවල් නම් කට්ටිය දන්නවත් ඇති. රී පොස්ට් නම් සොරි. :sorry: ඒත් දන්නැති කට්ටියට වැදගත්‍ වෙයි කියලා ශෙයා කරන්න හිතුනා. :) ඉස්සුවෙ මෙතනින් : http://www.makeuseof.com/tag/google-power-user/
  2. sanjayahashan

    300,000 ට අඩුවෙන්

    300,000 ට අඩුවෙන් දීලා ගන්න පුළුවන් හොදම බයික් එක මොකක්ද මචන්ලා? :cool: වාහන ගැන දැනීම නම් ඒ තරම් හොද මට්ටමක නෑ. :( ජපං බයිසිකලයක් නම් දැන් හොයාගන්නවත් නෑ නේ ද? ඉන්දියන් ජරාවක් තමා ඉතිං ගන්න වෙන්නෙ. :P
  3. sanjayahashan

    ටොරන්ට් ඩිරෙක්ට් බාන්න

    ටොරන්ට් ඩිරෙක්ට් බාන්න ටොරන්ට් ඩිරෙක්ට් බාන්න පුළුවන් සයිට්වලින් ZBigZ, ByteBX ප්‍රධානයි. හැබැයි මම අද කතා කරන්නෙ මේ දෙක ගැන නෙවෙයි. ඔය දෙකටම වැඩිය මේ සයිට් එක වෙනස්. මේකෙ තියෙන විශේෂත්ව තමයි, අපිට මාසෙකට 20GB Free Space එකක් හම්බ වෙනවා. ඕන සයිස් එකක ටොරන්ට් එකක් බාන්න පුළුවන්. ස්පීඩ් අඩු...

    No contents