1. Alpha89

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

    රේගු නිලධාරි වැටුප් (Custom Inspector) සාමාන්‍යයෙන් දෙවනි ශ්‍රේණියෙ රේගු නිලධාරියෙක්ට මාසෙට කීයක් වගේ හොයන්න පුලුවන්ද? වැටුප් සමග මුලු ගාන.
  2. Alpha89

    රේගු නිලධාරි වැටුප්

    රේගු නිලධාරි වැටුප් සාමාන්‍යයෙන් දෙවනි ශ්‍රේණියෙ රේගු නිලධාරියෙක්ට මාසෙට කීයක් වගේ හොයන්න පුලුවන්ද? වැටුප් සමග මුලු ගාන.
  3. Alpha89

    Fisheries and marine sciences degree

    මම රුහුණ campus එකේ fisheries and marine sciences උපාධියට select වෙලා. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. මගේ first shy එක මේ. 2nd එකට revision නම් ගියා. ආයෙත් ලියල බලනව. මට දැනගන්න ඕන, 1. මේ degree එක කරල ලංකාවේ කරන්න පුලුවන් job මොනවද? 2. මට it පැත්තටත් පොඩි ආසාවක් තියෙනව. 2nd shy එක කරල මොරටුව...

    No contents