help රෑ දහවල් ඇතිවීම
මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕන .රෑ දවල් ඇතිවෙන විදිහ ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිංහලෙන් ඕන.:confused: සම්පුර්ණයෙන්ම විද්‍යාත්මක කරුණු අඩංගු වෙනවනම් හොදයි.ඔයාල දන්නවනම් කියන්න ,දන්න ලින්ක් උනත් කමක් නැහැ දාන්න. හෙල්ප් කරපන් මචන්ලා [B]